ජෙනරාල් සරත් ෆොන්සෙකා මහතා නිදහස් කරගැනීමේ ධවල මන්දිර පෙත්සමේ අත්සන් විසි පන්දහස මීට ස්වල්ප වේලාවකට පෙර සම්පූර්ණ විය. තවදුරටත් අත්සන් ලබා දීමට කැමති අයට පහත වෙබ් ලිපිනය මගින් ඒ සදහා අවස්තාව ලබා ගත හැක. අත්සන් 25,000 සම්පූර්ණ විය යුතු අවසාන දිනය ලෙස දක්වා තිබුනේ දෙසැම්බර් 23 වෙනිදායි.