Saturday, December 24, 2011

වියපත් බඹරා සරාගී නිසා පේ‍්‍රමය බිඳවැටිලා - උත්පලා ( + Photos )


මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘ඉසිවරරණකෙළි’ ටෙලියේ  ඕෂිනී ලෙසත්සිරස නාලිකාවේ විකාශයවන ‘ආදරේ අහස තරම්’ ටෙලියේ දිනුෂා ලෙසත් පේ‍්‍රක්‍ෂකයන්අතර ජනාදරයට පත් උත්පලා මධුශානිගේ මංගල චිත‍්‍රපටයවියපත් බඹරායකෙසේවුවද මෙම චිත‍්‍රපටයට දායකවීමත්සමග උත්පලාගේ පේ‍්‍රමයද බිඳවැටෙන තත්ත්වයකට පත්වූබව පැවසේ.එහි පූර්ව ප‍්‍රචාරක වැඩ කටයුතු සඳහා ඇය සිටිරූපරාමු සරාගී බව හැගවෙන ලෙස යොදා ගැනීම ඊට හේතුවබව ද වාර්තා වේ.


උත්පලාගේ පෙම්වතා රංගන ශිල්පියකු නොවන අතර ඔහුකලාවට ක්ෂේත‍්‍රයට සම්බන්ධ අයෙක්වීමෙන් මේ තත්ත්වය පහදාදීමට ඇයට සෑහෙනවෙහෙසක් දැරීමට සිදුවූ බවද පැවසේ
චිත‍්‍රපටයේ හැටියට උත්පලාගේ නම ඩිනාය.මේ සම්බන්ධයෙන් උත්පලා නීතියේ සරණපැතීමට ද වරක් උත්සාහ කළ බවද වාර්තා වේ.මෙවන විට ඇගේ පෙම්වතා විවාහයෙන්පසුව රංගනයෙන් ඉවත්විය යුතු බවට අනතුරු අගවා ඇතැයි ද පැවසේ.


Sheryl Romen Decker (Digu daesa dutuwama Model)


Share this article with your friends