රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි "මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට" උපාධියක් හෝ අධ්‍යන තානාන්තරයක් පිරිනැමීමට බලයක් නැති බව රජය විසින් අවධාරණය කොටසිටිනවා.
එම වීශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නොපිළිගන්නා බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරසිටිනවා.
හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේද, සෝම හිමියන් අභිරහස් ලෙස අපවත් වුයේද මෙම විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් උපාධි වැඩසටහන හේතුවෙනි.
Read more: http://www.gossip9.com/2011/12/blog-post_10.html#ixzz1gB8fbItT
Sunday, December 11, 2011
ලෝකෙට පරකාසය පෙන්වා ගෙදරට මරගාතයක් වූ හඩ්සන්
වර්තමාන ගුවන්විදුලියේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙන් සාරධර්ම හා සමාජ ආචාරධර්ම ගැන දේශනා කලත් ඔහුගේ සැබෑ චරිතය එසේ නොවන බව අප වෙත වාර්තා වනවා.
හඩ්සන් සමරසිංහ ගේ පළමු විවාහයෙන් ඔහුට අවුරුදු 28 ක පමණ පුතෙක් සිටින අතර ඔහු පළමු විවාහයේ බිරිඳ හා ඔහුගේ පුතා හිතුමතේ අත හැර ඔහු වෙනත් විවාහයක් කරගෙන අත.
අද වනතෙක් ඔහු තම විසින් හිතුමතේ අතහරින ලද ඔහුගේ පළමු විවාහයේ බිරිඳ හා පුතා ගැන සොයා නොමැත.
අද වන විට ඉතා අසීරුවෙන් කල් ගෙවන එම මව සහ පුතා හඩ්සන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන්නේ ඔහුට ඇති බිය නිසාය.
හඩ්සන්ගේ පළමු විවාහයේ පුතා මේ වන විට අනුන්ගේ ශරීර සම්භාහනය කරමින් තම මව සමග ජිවත් වෙයි.
Read more: http://www.gossip9.com/2011/02/blog-post_25.html#ixzz1gB86aTrA
Saturday, December 10, 2011
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා
පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීමෙන් සිදුවන මෙම චන්ද්‍රග්‍රහණය හවස 6.16 සිට රාත්‍රී 9.48 දක්වා කාලය තුළ සිදුවෙන අතර, පූර්ණ ග්‍රහණය රාත්‍රී 7.36 සිට 8.27 අතර දක්වා විනාඩි 51ක් පවතියි. එහි උච්ජතම අවස්ථාව ඇතිවන්නේ රාත්‍රී 8.01ට පමණය.
පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මධ්‍යයෙන්ම ගමන් නොකරන නිසා චන්ද්‍රයාගේ උතුරු ප්‍රදේශය, දකුණු ප්‍රදේශයට වඩා මඳක් අඳුරු ලෙස දිස් වනු ඇත.
ආසියාව හා ඕස්ට්‍රේලියාව අතර රටවල් වලට මෙය දර්ශනය වන අතර මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවත දර්ශණය වන්නේ 2014 වසරේදී.
Read more: http://www.gossip9.com/2011/12/blog-post_9432.html#ixzz1g8bn01Cl
විවාහ වුණහම රංගනයෙන් ඈත් වෙනවා - පියුමි
තමා විවාහ වූ පසුව රංගනයෙන් සමුගන්නා බව නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ පවසයි. මීදුම අතිරේකය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පවසා ඇත. මම හිතන්නේ විවාහයෙන් පස්සේ කාන්තාවකට රංගනය සුදුසු නැහැ කියලයි. ඊට වැඩිය කරන්න වැඩ ගොඩක් තියෙනවා. ගෙදරදොර වැඩවලට මුල් තැන දිය යුතුයි. අනික මං කැමති නෑ විවාහයෙන් පස්සේ කාර්යබහුල වෙන්න, යැයි ඇය පවසා ඇත.
තම සිරුරේ මහත අඩුකරගැනීමට මේ දිනවල යෝග අභ්‍යාස, ව්‍යායාමවල යෙදෙන අතර ආහාර පාලනය කරන බව ද ඇය සඳහන් කර ඇත.
තම සිරුරේ මහත අඩුකරගැනීමට මේ දිනවල යෝග අභ්‍යාස, ව්‍යායාමවල යෙදෙන අතර ආහාර පාලනය කරන බව ද ඇය සඳහන් කර ඇත.
දරුවකු රැගෙන හදාගැනීම තම සිහිනයක් - ජැකලින් කියයි
බොලිවුඞ් සිනමා නිළි සුෂ්මිතා සෙන් මෙන් තමාද අවිවාහක මවක් ලෙස දරුවකු අරන් හදා ගැනීමට කැමති බව සිනමා නිළි හා ශ‍්‍රී ලංකා රූ රැුජින ජැකලින් ෆර්නැන්ඩස් පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දරුවකු රැගෙන හදාගැනීම මගින් ඔවුන්ට ජීවිතයේ නොලද පවුලක් හා අවස්ථා ලබාදීම ඉතා සුන්දර දෙයක් බවත්, එය තමාගේ සිහිනයක් බවත්, සුදුසු කලකදී එම සිහිනය සැබෑ කරගැනීමට තමාට හැකි වේ යැයි පතන බවත් ඇය පවසා ඇත.
මේ වන විටත් සමාජසේවා කටයුතු හරහා ශ‍්‍රී ලංකාවේ දැරියන් කිහිප දෙනෙකුගේ මූල්‍යමය අවශ්‍යතා සපුරන බව පවසන ෆර්නැන්ඩස්, ගැහැනු දරුවන් හට අධ්‍යාපනයක් ලබා දීම සඳහා ප‍්‍රමුඛස්ථානයක් දීම පිළිබඳව තමා සම්පූර්ණයෙන් එකඟ වන බවත් අධ්‍යාපනයට ඇති සම අයිතිය සඳහා ඉන්දියානු ස්ත‍්‍රීන් තවදුරටත් නැගීසිටිය යුතු බවත් පවසා ඇත.
Source : hotandfastnews.com

Friday, December 9, 2011
Mervin's Ring from Burma
u¾úkaf.a fikiqre wm,hg
nqreufhka f.kd uqoao
fjk;a ojiaj,g udOHfha ;ek ;ek nd,aÈ fmr<k weu;s u¾úka is,ajdf.a wdrxÑ j,
wvqjla ke;’
kuq;a u¾úka is,ajd ld,hl isg ksy~h’
fikiqre udrej we;s lr ;sfnk fï fjki Tyq ryila jYfhka ;nd .;af;ah’
ta .ek Tyq ldgj;a lshd ;snqfka ke;’
kuq;a miq.sh i;sfha mej;s W;aijhl§ Tyqf.a lákau ta ryi msg úh’
miq.sh i;sfha frÈ idmamqjla újD; lsÍfï W;aijhlg u¾úka iyNd.S jQfhah’thg neis,a rdcmlaI iSî r;akdhl iqo¾YkS m%kdkaÿmq,af,a bka§h uyflduidßia we;=¿ ue;sweu;sjreka yd m%N+ka /ila iyNd.S úh’
W;aijhg mudù meñKs u¾úkag bka§h uyflduidßia jrhd lsõfõ
Zfudlo wdrxÑhlaj;a kE’’’’weu;s;=ud ±ka yß ksy~hsfka’’’Zf,isks’
thg W;a;r ÿkafka u¾úka fkdj weu;s neis,ah’
zu¾úka ±ka yß ìiS ufh ysf;a’’’Z Tyq lsõfõh’
zke;a;x ke;a;x’’’’’ fu;=ud ksy~ nj fyd|g ±fkkjd u¾úka lshkafka ksjqia *elagßhlafk’’’Z
uyflduidßiajrhd lSfõh’
thg ms<s;=re ÿka u¾úka
zksjqia *dlagßhla fkfuhs uyflduidßia;=ud ux ksjqia lkafÜkrhla’’’ta;a fudkj lrkako ldf, wm,hsfka’’’ux fïlg m%;sl¾uhla úÈhghs fï uqoao f.kajd .;af;a’’^u¾úka uqoao msßig fmkajhs& fïfl w,a,, ;sfhkafka fikiqre wmf,g yßhk ják .,a j.hla’’’ux fïl f.kak .;af; nqrefuka’’’Z
lshd isáfhah’
fï wjia:dfõ§ zwe;a;o’’wd’’’hsZ lshñka msßi mqÿufhka fuh mÍlaId lr neÆ nj jd¾;dfjkjd’
Source : gossiplankanews.com

Subscribe to:
Posts (Atom)